Monday 20 May 2019

ලෝකයේ ධනවත් පුද්ගලයින් භාවිතා කරන ගුවන් යානා. The most expensive private jets in the world 2019

වාහන කියල කිව්වම ඉතිං ගොඩක් ඒවා තියනවානේ. එක එක්කෙනාට තියෙන්නේ එක එක විදිහෙ වාහන . සමහර අය බයිසිකලයක් හරි ගන්නව කිය ල හිතන් ඉන්න කොට සමහර අය කාර් එකක් ගන්න ඕන කියල හිතනවා. ඒක ඉතිං අපේ ආදයම අනුව තමයි. කෙනෙක්ගේ ආදායම මනින එක මිම්මක් බවට දැන් වාහනයත් ඇවිල්ල කිව්වොත් හරි. ත්‍රීවීල් කාර් වෑන් විතරක් නෙමෙයි සමහර අයට ලොරි බස් පවා තියෙනවානේ. ඒත් ඉතිං තමන්ටම කියල ගුවන් යානයක් ඒ කියන්නේ ප්ලේන් එකක් තියනවා කිව්වහම ඒ අයගෙ නම් ආදයම් මට්ටම ගැන ටිකක් හිතන්න වෙනව නේද. අද අපි ඔයාලට පෙන්නන්න යන්නෙ ලෝකෙ තියන පුද්ගලික හිමිකාරිත්වයක් තියන ගුවන්යානා එකතුවක්. මේ ගුවන් යානාවල එකක අයිතිය තියන්නේ තනි පුද්ගලයකුට විතරමයි. බලන්න කොහොමද කියල

cheapest private jet to buy

private jet charter

private jet hire

private jet interior

private plane calculator

luxury private jets

most expensive private jets

private jet price in indian rupees

most luxurious private jet interiors

most expensive jet fighter

airbus a380 private jet

best private jets 2019

747 private jet

luxury private jets for sale

most expensive plane

10 most expensive private jet

No comments:

Post a Comment